Tag Archives: nindata pera

නින්දට මිනිත්තු 10කට පෙර ඔබත් මේ දේවල් කරනවද? බලන්නන

ගෙදර‍දොර වැඩ කටයුතු හා කාර්යාල වැඩවල නිරත වන කාන්තාවන්ට නිදහසක් නැහැ. රාත‍්‍රියේදී ලබන සුව නින්දට පෙර මිනිත්තු 10ක් හෝ යම් කාර්යයන් කිහිපයකට වෙන් කළොත් රාත‍්‍රිය සුවදායක නින්දක් ලබන්න වගේම උදෑසන දවස ප‍්‍රබෝධයෙන් ආරම්භ කරන්නත් පහසු වෙයි ආහාර භාජන සෝදා තබන්න

රාත‍්‍රී නින්දට පෙර කොකෝවා පානය කරන්න! අමතක නොවන වෙනසක් අත්විඳින්න!

රාත‍්‍රී නින්දට යන බොහෝ දෙනෙකුට නොයෙක් ප‍්‍රශ්න ඇතිවෙනව. ඒ නිසාම නින්දට යාමට පෙර නොයෙක් පුරුදු වලට ඇබ්බැහි වුණ ‍අති මහත් පිරිසක් ලෝකය පුරාම සිටිනව. මේ පිරිස් අතුරින් වැඩි දෙනෙක් රාත‍්‍රියට පානය කරන්නෙ මත්පැන්. තේ, කෝපි වගේ පානයන්ටත් ඇබ්බැහි වුණ පිරිස්