Tag Archives: murunga

ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න

ලිංගික සංසර්ගය සඳහා ලිංගයේ ප්රාණවත් කමක් රඳවා ගැනීමට නොහැකි වීම සමහර පිරිමින් විසින් අත් විඳින මහත් ගැටළුවකි. ලිංගික බෙලහීනකම ලෙසද මෙය හඳුන්වයි. සමහර පිරිමින්ට මෙය සමහර කාල වලිදී තාවකාලිකව ඇති වෙනු ඇත. ස්වයං වින්ඳනයේ යෙදෙන විට ලිංගය ප්රාණවත් වූවත්, සහකාරිය

කතුරුමුරුංගා තිතයි කියලා අපි කන්නේ නෑ තමයි..මේවා කෑවම වෙනදේ ඇහුවොත් ඔයාලට පුදුම හිතෙයි

කතුරුමුරුංගා කියන්නේ අපි ඉතාමත් ප්‍රිය කරන රසවත් මැල්ලූ‍මක්. ඒ වගේම හොඳ වෑංජනයක්. කතුරුමුරුංගා කොළ, මල්, මැල්ලූ‍මක් ලෙසත් රසවත් වෑංජන…යක් ලෙසත් බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. රසවත් ආහාරයක් වගේම ආයුර්වේදයේ දිව්‍යමය ඔසුවක් ලෙසත් කතුරුමුරුංගා භාවිත කරනවා. ලංකාව, ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය වැනි