Tag Archives: mahath welada

එක පාරටම මහත් වෙලා ද? මෙන්න පොඩි වැඩ ටිකකින් බඩ චුට්ටක් අඩුකරගන්න අනිවා කියවන්න.

ඔබටත් දුවන්න, එක්සසයිස් කරන්න, මස් කන්නෙපා, බියර් බොන්නෙපා, ජිම් යන්න කියල අහලා අහලාම එපා වෙලා නං මේ සටහන ඔබටයි. අප ජීවත් වුනු ජීවන රටාවෙන් අත්මිදිල කෙට්ටුවෙනවට වඩා හොඳයි මහතටම ඉන්න එක කියල ඔබටත් හිතෙන්නට පුළුවන්. මේ තියෙන්නෙ ඔබ මෙතෙක් නොසිතූ

කෑම අඩු කළත් මහත අඩුවෙන්නේ නැද්ද?

තරබාරුකම පාලනය කරන්න බොහෝ දෙනා විවිධ ක‍්‍රම අනුගමනය කරනවා. ආහාර පාලනය හා ව්‍යායාමවලට මින් වැඩි අවධානයක් යොමු වෙනවා. ශරීරය තුළ ක‍්‍රියාත්මක වන හෝර්මෝන හා එන්සයිමත් මේ ක‍්‍රියාවලියට දායක වෙනවා. තරබාරුකම පාලනය කළ හැකි මේ සරල ක‍්‍රම කිහිපය ඔබටත් වැදගත්ය. ආහාර