Tag Archives: love

ස්ත්‍රීන්ට ඇති ප්‍රධානම ලිංගික ගැටළු සහ ඒවාට බලපාන හේතු මෙන්න කාන්තා ඔබ මේවා ගැන දැනුවත් වෙලා ඉන්න.

ත්‍රීන්ට ඇති වන ලිංගික ගැටළු අතර ලිංගික ක්‍රියාවලිය අප්‍රිය වීම, එමගින් කිසිදු උද්දීපනයක් සිදු නොවීම, සුරතාන්තය කරා ලඟා නොවීම සහ ලිංගික ක්‍රියාවලිය ඉතා වේදනාකාරි වීම මුල් තැනක් ගන්නවා. ලෝකයේ ස්ත්‍රීන් විශාල ප්‍රතිශතයකට ලිංගික ගැටළු මතුවන නමුත්, ඒ ගැන විවෘතව සාකච්ඡා

ඔබේ සැමියාට මේ දේවල් පහ අත්‍යාවශ්‍යයි නමුත් ඔබ ඒ දේවල් ඉටු කරනවාද කියල බලන්න.

සාර්ථක විවාහ ජීවිතයක යතුර තමයි ආත්මාර්තකාමී නොවන බව. ඔබට ඔබේ සහකරුවා ගැන මේ විදිහට හිතන්න පුළුවන් නම් ඔබ ඉන්නේ හරි මාර්ගයේ. ඒත් යම් තරමකින් හරි ඔබට ඔබේ සැමියාගේ සිත සතුටින් තියන්නට බැරි නම් ඔබ ඔහුව පහත් කොට සලකන බිරිදක් බවට

ආදරණීය පෙම්වතියක් වෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න.

මෙය කියවන ඔබ සමහරවිට පෙම්වතියක් වන්නට ඇති. එහෙමත් නැත්නම් ආදරණීය අනාගත පෙම්වතියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් වන්නට ඇති. ඉතින් බලන්න ඔබත් මේ ලක්ෂණවලින් කෙතරම් පරිපූර්ණද කියා. යුවතියක් ලෙස පහත ආකාරයේ සිතුම් පැතුම්වලින් ඔබේ චරිතය හැඩගැසී ඇත්නම් කිසිදු සැකයක් නැහැ ඔබ

සංසාර ආදරේ හඳුණාගන්නේ කොහොමද?

භවයක් භවයක් පාසා හමුවෙනවා කියලා ආදරවන්තයො කියනව අහලත් ඇති. මල් කැඩීම ගැන හොඳ අවබෝධයක් තියෙන අය ඇත්තටම හෝ ප්‍රෝඩාවට වගේ දෙතුන් දෙනෙකුට මෙහෙම කියලත් ඇති. සමහර අය බලාගෙන ඉන්නවානෙ පතාගෙන ආව කෙනා එනකන්. ලඟකදි කොහෙදි හරි කියෙව්වා zපතාගෙන ආව නම්

ලිංගිකව හැසිරෙන්න කලින් පිරිමි ඔබ කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සැගවුන මේ රහස් අනිවා දැනන් ඉන්න.

යෝනි මාර්ගය ලෙස හඳුන්වන්නේ කාන්තාවගේ බාහිර ලිංගික අවයව සහ අභ්‍යන්තර ලිංගික අවයව සම්බන්ධ කරනා කුහරයක්‌ වැනි වූ අවයවයකට වේ. මෙය වෛද්‍ය විද්‍යාව තුළ ˜‍වැජයිනා˜‍ ලෙස හඳුන්වයි. මෙම අවයවය පරිණත වන්නේ දිය‚ය මල්වරවීමත් සමඟයි. යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත්

ඇයගේ ආදරය දිනාගන්නේ කෙසේද?

තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර සබඳතාවක්‌ පවත්වාගෙන යන විට පෙම්වතා පෙම්වතියගේ ආදරය දිනාගන්නට සමත්් වී තිබෙනවාද? පෙම්වතුන් ලෙස ඔබට ඇයගේ ආදරය හඳුනාගන්නටත්, ඇයගේ