Tag Archives: belahinathawa

ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න

ලිංගික සංසර්ගය සඳහා ලිංගයේ ප්රාණවත් කමක් රඳවා ගැනීමට නොහැකි වීම සමහර පිරිමින් විසින් අත් විඳින මහත් ගැටළුවකි. ලිංගික බෙලහීනකම ලෙසද මෙය හඳුන්වයි. සමහර පිරිමින්ට මෙය සමහර කාල වලිදී තාවකාලිකව ඇති වෙනු ඇත. ස්වයං වින්ඳනයේ යෙදෙන විට ලිංගය ප්රාණවත් වූවත්, සහකාරිය