Tag Archives: හිසකෙස්

හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ඔසුව හදාගන්න

කෙස් වැටීම කියන්නේ ඕනෑම වයසක සිටින කෙනෙකුට ගැහැණු පිරිමි භේදයක් නැතිවම බලපාන ප්‍රශ්ණයක්. මේ වගේ දෙයක් පැහැදිලි හේතුවක් නැතිව හදිසියේම ඇතිවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ආත්ම ගෞරවයටත් ගොඩක් ලොකුවට මේ දේ බලපානවා. මේ වගේ හදිසියේ කෙස් වැටුණු ඕනැම කෙනෙක්