Monthly Archives: December 2016

රෝග නසන රුව වඩවන කටු චිකිත්සාව ගැන මෙන්න මේ සැගවුන රහස් ඔබත් දැනගන්න

ලෝකයේ පවතින ආදිතම වෛද්‍ය ක්‍රමයක් ලෙස කටු චිකිත්සාව හැඳින්විය හැකිය. ලේඛනගත ඉතිහාසය දෙස බලන විට හුවාන් ඩිනේජින් නම් චීන කහ අධිරාජ්‍යයාගේ අභ්‍යන්තර වෛද්‍ය ලියවිල්ල හරහා කටු චිකිත්සාව චීනයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබේ. ක්‍රි.පු. දෛවැනි සියවසේ ලියැවුණු මෙම

දේශීය පලතුරු නිතර නිතර ඔබත් කනවානම් මෙන්න මේ ටිකත් දැනගන්න

දේශීය, විදේශීය වුණත් ඕනෑම පලතුරක වැදගත්ම දෙය වෙන්නේ එය සිරුරට ලබාදෙන පෝෂණය සහ එය පරිභෝජනයට සුදුසුද යන්නයි. නමුත් දේශීය පලතුරු මෙන් නොවේ විදේශීය පලතුරු මෙරටට ආනයනය කරන විට යම් යම් අක්‍රමිකතාවලට ලක් වෙනවා. එම පලතුරු ගසෙන් කැඩීම, ඇසිරීම, ප්‍රවාහනය ආදිය

ලොව විෂ අධික ම පලතුර ඇපල් බව ඔබ දන්නවා ද? මෙන්න මේ ගැන හැමෝම දැනුවත් වෙන්න

ඔබත් ‘ෆොරින් මේනියා’වෙන් පෙළෙන්නෙක් ද? ඔබ සහ ඔබේ පවුලේ උදවිය වැඩිපුර සලකන්නේ ඔබේ නිවසට ඇපල් මල්ලක් අරන් එන ඥාතියාට ද? නැති නම් පැපොල් ගෙඩියක් අරන් එන ඥාතියාට ද? අපේ රටේ ඇත්තන්ගේ පෝෂණය ඉහළ නංවාලීම පිළිබඳ ව කථා කරන, උනන්දුවෙන බොහෝ

සම පැහැපත් කරන උගුරැස්‌ස වල තිබෙන ඖෂධීය ගුණ ගැන දන්නවද

අප රටේ වැවෙන බොහෝ පලතුරු පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මට්‌ටමක පවතින අතර, එවැනි දේශීය පලතුරු ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රැසක්‌ වළක්‌වා ගැනීමටද හැකියාව ඇති බව බොහෝ අය නොදනී. විශේෂයෙන්ම නූතන ළමා පරපුර දේශීය පලතුරු වර්ග නොහඳුනන අතර, වර්තමානයේ දරුවන්ට දේශිය

ඔබේ ජීවිතයට දුක වේදනාව නිසැකවම ලබාදෙන සර්පයෝගය ගැන මෙන්න මේ කරුණු දැනගන්න

සර්ප යෝගය සහ කාල සර්ප යෝගය යනු දෙකකි.කාල සර්ප යෝගය යෙදෙන්නේ රාහු සහ කේතුගේ යෝගකාරකත්වයෙනි.නමුත් සර්ප නම් අසුබ යෝගය ඕනෑම පාපී ග්‍රහයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් යෙදෙනවා ඇත.කේන්ද්‍ර සටහන් සියයක් අතට ගතහොත් එයින් කේන්ද්‍ර සටහන් පනහකවත් අනිවාර්‍යයෙන් මෙම සර්ප යෝගය යෙදී

ඔබෙත් වකුගඩු නරක් වෙලා ද? මෙය හඳුනාගත හැකි රෝග ලක්ෂණ මෙන්න. ඔබත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න

වකුගඩු රෝග තර්ජනය අද මුළු ලොවටම එකසේ බලපා ඇති ගැටළුවකි. අප රටද ඉන් නිදහස් නොවේ. එබැවින් නිරන්තරයෙන් අපට ඒ පිළිබඳ සැලකිල්ලෙන් සිටීමට හා එය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවී තිබේ. මේ අතර බහුලව අවධානයට ලක්වන්නේ වැඩිහිටියන් සම්බන්ධයෙන් වූ වකුගඩු

කාන්තාවන්ට හැදෙන පියයුරු පිලිකාවට විශ්මිත දේශීය ප්‍රතිකාර මෙන්න පොඩි පොඩි දේවල් වලින් මෙ පිළිකාව ඔබටත් වැලදෙන්න පුළුවන්

කාන්තා පිළිකා වලින් දෙවෙනියට බහුල වන්නේ පියයුරු ආශ්‍රිත පිළිකාවන්. එබැවින් විශේෂයෙන්ම වයස අවුරුදු තිස් පහ පැන්නට පස්සේ කාන්තාවන් වැඩි ව‍ශයෙන් තමන්ගේ පියයුරු ගැන, රෝග සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි අපගේ උපදෙස. කාන්තා පියයුරු ආශ්‍රිත පිළිකාවක් හඳුනා ගන්නේ කොහොමද?‍ බාහිර ස්වරූපය

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ගේ බර අඩු කරගන්න මෙන්න මේ දේවල් හරියටම කරන්න

දරු උපතක් සමග තම සිරුරේ බර වැඩිවීම ඉතාම සාමාන්ය කරුණක්. නමුත් දරු ප්‍රසූතියෙන් මාස 6ක් ගත වන විට පෙර තිබු සාමාන්‍ය බර නැවත ලබා ගත හැකියි.නමුත් දිගින් දිගටම බර ඉහල යන්නේ නම් එමගින් වෙනත් ලෙඩ රෝග වලට අවධානමක්. එනිසා නිවැරදි

තට්ටමේ ඉහල ප‍්‍රදේශයේ සැරව ගෙඩි ඇති වුනොත් මෙන්න මේ රෝග හැදෙන්න බැරි නෑ

මෙම තත්වය තට්ටම් දෙක අතර ඇති දාරයෙහි ඉහල ප‍්‍රදේශයේ සිට ගුද මාර්ගය දක්වා ඇති ප‍්‍රදේශයේ ඇති වේ. මෙහිදී සැරව ගෙඩි ඇතිවීමත්, ඒවා පුපුරා යාමත් පසුව නිතර ස‍්‍රාවයන් ගලන කුඩා පැසක් වැනි කුහර (ීසබමි) සෑදීමත් දැකිය හැක. මෙවැනි තත්වයන් ඇතිවීමට හේතු

පිළිකා ප්‍රතිකාර වල අතුරු ආබාධ නැත්තටම නැතිකරන කරපිංචා ඔසුවේ විශ්මිත රහසක් මෙන්න

“Curry Leaf” එහෙමත් නැත්තම් කරපිංචා කියන නමින් හඳුන්වන මේ ශාකය කවුරුත් අදුරනවා. සෑම නිවසකම, ඉඩකට නොමැතිනම් මල්පෝච්චියක හෝ කුඩාවට කරපිංචා පැලයක් වගා කර තිබෙනු දක්නට පුළුවන්. Murraya koenigii කියන උද්භිද විද්‍යාත්මක නම දරන කරපිංචා “Rutaceue” කුලයට අයත්. කරපිංචා තරමක් උසින්