ගැස්ට‍්‍රයිටීස් රෝගයට හොද පළතුරක් තමයි කොමඩු.. මේ ගැන දැනන් හිටියාද…

ලබු, පිපිඤ්ඤා, අළු පුහුල් වැනි එළවළු සඳහා භාවිත කරන පුහුල් වර්ග අතර පළතුරක්වන පැණි කොමඩු ශුෂ්ක කලාපීය ප‍්‍රදේශවල වැවෙයි. පැණි කොමඩු යනු රසවත්, ඇඟ සිසිල් කරවන ඉතා ගුණදායි පළතුරක් වන අතර ඒවායේ ගුණාත්මක වටිනාකම් රැුසක් පවතින පළතුරකි.
ගැස්ට‍්‍රයිටිස් කියන්නේ සමාජයේ බහුතරයක් පිරිස් පීඩාවට පත්කරන රෝගයක්. ආමාශගතව හටගන්නා තුවාල නිසා මෙමගින් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ආහාර ගැනීමට මොහොතකට පෙර කොමඩු යුෂ වීදුරුවක් බොනව නම් දින කිහිපයකින් ගැස්ට‍්‍රයිටිස් මගින් ඇතිවන දැවිල්ල වේදනාව සුව කරගන්න පුළුවන්.
අනෙක් පුහුල් වර්ග සියල්ලම රසවත් වෑංජන සඳහා භාවිත කළත් කොමඩු තුළ පවතින අධික පැණි රස සහ දිය අධික ගුණය හේතුවෙන් මෙය පළතුරක් ලෙස ප‍්‍රචලිතයි. පැණි පුහුල්, පත්තක්කා යන නම්වලින් හඳුන්වන කොමඩු පළතුරේ ජන්ම භූමියවන්නේ අප‍්‍රිකානු රටවල් ය. මිසර දේශයේ ඉපැරැුණි චිත‍්‍රවල පවා මේ පැණි කොමඩු පළතුරේ සිතුවම් දක්නට ලැබීම හේතුවේනම වසර 4,000කට නොඅඩු පැරැුණි පළතුරක් ලෙස පැණි කොමඩු හැඳින්විය හැකි ය.
තද කොළ පැහැති වර්ගය සහ ළා කොළ පැහැති තද වයිරම් වර්ගය යනුවෙන් කොමඩු පළතුරේ ප‍්‍රභේද දෙකක් පවතී. රසවත් පළතුරක් ලෙස හඳුන්වන පැණි කොමඩු අපේ පැරැුණි සිංහල වෙදකමේ හොඳ ගුණවත් දේශීය ඖෂධයක්. සමාජයේ මුල්බැසගත් රෝග රැුසක් සුව කළහැකි ගුණ සපිරි ඖෂධයක් ලෙස ජනප‍්‍රිය පැණි කොමඩු අපේ පැරැුණි ආයුර්වේද ග‍්‍රන්ථවන සංහිතා ග‍්‍රන්ථවලත් මේ ඉපැරැුණි පළතුරේ පවතින ඖෂධීය ගුණ සඳහන් වෙයි.

බඬේ දැවිල්ලට කොමඩු බොන්න

ග‍්‍රීෂ්ම කාලවල දී අප මුහුණපාන ගැටළුවක් තමයි අධික තාපාග්නිය හේතුවෙන් ශරීරයේ හටගන්නා අධික උෂ්ණ ගතිය. ඒ

Related Post

[sg_popup id=2]

Related Post

2 Responses to ගැස්ට‍්‍රයිටීස් රෝගයට හොද පළතුරක් තමයි කොමඩු.. මේ ගැන දැනන් හිටියාද…

  1. Sunny says:

    Begonnen hat das ganze mit einem Lufhcaffenswtlag der Israelis gegen einen Hochrangigen Militär der Hamas. Dieser würde bei dem Luftschlag getötet, darauf die Hamas geantwortet. Die Israelis drehen es aber so hin als wären sie die Opfer von Terroristischen Anschlägen.Ich hoffe ich konnte weiter helfen.

  2. Caiya says:

    i've spent ALL day trying to decide what hair exinsntoes to get.. bored of clip on ones and i work as a fashion designer so no time to do them in the morning… you have just made up my mind for me – they look amazing! thankyou so much xxx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *